හුගක් අය මේ blog එක බාගෙට තමයි කියවන්නෙ මේ ගැන දන්න අය පණ්ඩිත කමට අපි මේව දන්නවනෙ කියල බාගෙට කියවනව, නොදන්න අය කම්මැලි කමට බාගෙට කියවනව. ඔයා බාගෙට කියෙව්වොත් 100$ තියා 1$ වත් ඔයාට මාසෙකට හොයන්න හම්බෙන්නැහැ. ඒ නිසා මුලින් තියන ටික විතරක් කරල සල්ලි හොයන්න හදන්න එපා. මේ ක්‍රමෙන් සල්ලි හොයන්න නම් සම්පුර්ණ අවබෝදයක් තියෙන්න ඕන. මම 100$ බැරිනම් අඩුම ගානේ මාසෙට 30$ වත් ඔයාට හොයන විදිය කියල දෙනව. ඒ නිසා ඔක්කොම ටික කියවන්න
ඔයාට මේකට විනාඩි 30ක් වැය කරන්න වෙනව. වැඩ කීපයක් ඒ වෙලාව ඇතුලත ඔයාට කරන්න තියනව. ඒ ටික වෙනසක් නැතුව ඒ විදියටම කරොත් අඩුම ගානේ 30$ ඔයාට හොයන්න පුළුවන්. මම ඒ ටික ගැන කියල දෙන්නේ මේ post එකේ අන්තිමට
හරි දැන් මේ ටික නොදන්න අයට මේ ක්‍රමය ගැන දැනගන්න තියන විස්තරයක් මෙහි සංකල්පය සරලව Paid To Click (PTC) කියල තමයි හදුන්වන්නෙ. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්‍රචාරණ කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක් ඒක ලොකු මුදලකට හරව ගන්න විදිය මේ post එකේ කියල දෙනව
හොයන මුදල් ගන්නේ කෙසේද?
අන්තර්ජාලයෙන් හොයන මුදල් ගැනිමට PayPal යන Online Payment Processor එකක රෙජිස්ටර් වෙන්න ඕන.
Online Payment Processor එකක් කියන්නෙ bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකක්. එකේ
බැංකු ගිනුමේ තියනව වගේ balance එක එහෙම තියනව අනික් දේවලුත් බැංකු ගිනුමකට සමානයි.
ඹයා Paid To Click වෙබ් අඩවියක වැඩ කිරීමෙන් හොයන මුදල ලබාගන්න නම් මුලින්ම මම කලින් සදහන් කළ PayPal ගිනුමකට ඒ සල්ලි ලබා ගන්න ඕන. එක කරන එක හුගක් ලෙසයි. ඔයාට කරන්න තියෙන්නෙ Paid To Click වෙබ් අඩවියේ තියන withdraw button එක ක්ලික් කිරීමයි. ඊටපස්සේ ඔයා භාවිතා කරන ගිණුම තෝරල (PayPal) confirm button එක ක්ලික් කරන්න ඕන. පැය 24 ක් ඇතුලත ඔයාගෙ සල්ලි ටික ඔයාගෙ ගිණුමට (PayPal) වැටිල තියේවි. මේ post එකේ අන්තිමට paypal account හදන විදිය කියල දෙනව
හරි දැන් ආරම්භ කරමු.
පහත සදහන් click here යන අකුරු මත click කරන්න
click here
ඔයා ඉන්නෙ මේ
site එකේ home page එකේ. site එකට register වෙන්න නම් register වෙන forum එකට යන්න ඕන. එකට ඔයා Register button එක click කරන්න
·
ඔයා කැමති user
name එකක්
·
ඔයා කැමති password
එකක් (password again කියන තැනටත් මේ password එකම ඇතුලත් කරන්න)
·
ඔයාගෙ email
address එක
ඔයාගෙ PayPal එක
·
ඔබ register වීමේදී ලබාදුන් email address එකට මෙම web අඩවිය මගින් email එකක් ලැබෙනු ඇත. ඔබගේ email ගිණුමට log වී web අඩවි වලින් ලැබුණු email එක open
කර එය
තුල ඇති activation link එක click කරන්න. එවිට ඔබගේ account එක activate
වෙනු ඇත.
හරි දැන් ඔයා account එකකට පහත රුපයේ පරිදි log වෙන්න.
මුලින්මම login tab එක click කරන්න.
එකට ඔයාගේ විස්තර ඇතුලත් කරන්න
Access Account Click karanna.
Access Account Click karanna.
මෙතනදි රතු
පාටින් error message එකක් ආවොත් ඔයා internet එකෙන් disconnect වෙලා 2min ඉදල ආපහු try කරන්න. පලවෙනි පාර බැරි උනොත් තව
පාරක් දෙපාරක් try කරල බලන්න. එහෙමත් හරි ගියේ නැත්තන් දවසෙ
වෙනත් වෙලාවක try කරල බලන්න හරියයි.
ලොග් උනාට පස්සේ ඹබ එහි ඇති වෙලද දැන්වීම්(ads) ක්ලික් කර ඒවා බැලිය යුතුයි. එත් සමහර වෙලාවට ඔයාට site එකෙන් messages ඇවිත් තියෙන්න පුළුවන්එතකොට tjd බලන්න
fldhsu fj,djl yß fï jf.aa පහල රුපයේ තියනව වගේ page tll mska;=r j.hl=hs Drop here lsh,d rjqul=hs jefgkjd t rjqu Wäka jefgk fï Drag the Cloud to the circle on the side jdlHfha ;shk kug wod, msx;=rh rjqug weo,d odkak'Submit lrkak'
yß oeka ;uhs
jeo.;au fldgi i,a,s fydhk úosh
- top
bar එකේ තියන Earn Money කියන එක click කරන්න
- top bar එකේ තියන Earn Money කියන එක click කරන්න
එතකොට by< රුපයේ තියනව වගේ page tll tkjdadd ;shk
fyd¢ka lshjd jefv mgka.k'
yeu tllau Click lrdg miafia Thdf.a account (me page eke
account eka hode) tlg i,a,s
jegqkd lsh,d fmdä Massage tlla
fld, mdg yßhla tlal Page tfla
Wv jefgkjd tl jefgklka bo,d t Page tl
Close
lr,d B,. tl Click
lrkak' folla tl ief¾ Click
lrkak tmd tfyu lf,d;a foflu i,a,s ke;s
fjkjd'
මම කලින් කිව්ව වගේ ඔයාට මෙහෙම ඇඩ්ස් click කරාම හම්බෙන්නෙ බොහොම පොඩි මුදලක් එත් ඒ නිසා ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාට ලැබෙන මුදල වැඩි මුදලකට වැඩි කරන්න බැහැ. ඒ වගේම account එක cancel නොවී තියාගන්න ඕන. ads click නොකර හිටියොත් account එක cancel වෙනව. |
හරි දැන් මම ඔයගොල්ලන්ට කියලදෙන්න යන්නේ කොහොමද ලැබෙන මුදල වැඩි කරගන්නෙ කියල.
sites වල ඉන්නව referralsල කියල ජාතියක්. මේගොල්ලෝ ඔයා වගේම ads click කරන මිනිස්සු. ඔයාට අයිති referralsල ඉන්නව නම් ඔයාට එයාගෙන් සල්ලි එනවා. හැබැයි මෙහෙම සල්ලි එන්නෙ ඔයා හැමදාම ඔයාගේ ads ටික බැලුවොත් විතරයි (කොයි තරන් අඩු මුදලක් ලැබුනත් ඇඩ්ස් බලන්න ඕන හේතුව මේකයි)
හැමදාම ads click කරන එක මහ වැඩක් නෙමේනේ. වැඩේ තියෙන්නේ referralsල ඔයාට අයිති කරගන්න එක
referralsල ජාති 2ක් ඉන්නව
1. Rent
Referrals
2. Direct Referrals
Rent referralsල කියන්නේ සල්ලි වලට ගන්න පුළුවන් referralsල. සල්ලි තියනවනම් ඒ ගොල්ලන්ව දවස් 30කට buy කරන්න පුළුවන්. දවස් 30ක් ගියාම ඒගොල්ලෝ අයින් වෙනව. අපිට සල්ලි තියනවනම් මේව කරයිද. නේද? :D ඒ හින්ද අපිට Rent referralsල වැඩක් නැ එක අමතක කරල දාන්න
Direct referralsල කියන්නේ ඔයගොල්ලන්ගේ referral link එක හරහ site එකට join වෙන කට්ටිය. (ඔයාට site එකට join උනාම ඔයාටම අදාල referral link එකක් site එකෙන් ගන්න පුළුවන් ඒක ගන්න විදිය තව ටිකකින් දැනගන්න පුළුවන් ) ඒගොල්ලෝ ගන්න සල්ලි යන්නේ නැහැ හැබැයි ඔයාගේ උත්සාහය තියෙන්න ඕන.
හිතන්නකෝ ඔයා ඔයාගේ referral link එක හරහ site එකට අඩුමගානේ Direct referralsල 125 ගත්ත කියල (හුගක් අය හිතනව Direct referralsල ගන්න එක අමාරු වැඩක් කියල. මම කියන විදියටම කලොත් එක හුගක් ලේසි වැඩක් වෙනව ). ඔයාගේ Direct Referralsල ඇඩ්ස් බලල හොයන මුදල වගේ 20% ඔයාට සල්ලි එනව site එකෙන්. ඔයා ඇඩ්ස් click කරාම ඔයාට 0.04$ ලැබුනනෙ ඒ වගේ ඔයාගේ හැම Direct Referrals කෙනෙක්ටම 0.04$ ගානෙ ලැබෙනව. ඒ කියන්නේ 0.04 ඒවා 125ක් 0.04*125 = 5$ ඒ 125 දෙනාට ලැබෙන වෙලාවෙ ඔයාට එකෙන් 20% ලැබෙනව ඒ කියන්නෙ 5 * 20% = 1$. මේ එක දවසකට site එකෙන්ලැබෙන ගාන. ඒ කියන්නෙ මාසෙකට 1*30 = 30$ ලැබෙනව. ඔය 125ක් වගේ පොඩි ගානක් හිටියොත් ලැබෙන ගන්නෙ හිතන්නකො 500ක් වගේ ඉන්නව කියල එතකොට මාසෙට 120$. දවසට විනාඩි 30ක් වැඩ කරල ඒ ගාන හොයන්න අකමැති නැහැ නේද?
ඔයාට මේ referralsල කියන අය ගැන තාම තේරුනේ නැත්තන් මම මෙහෙම කියන්නම්. මම මේ බ්ලොග් එක හදල තියෙන්නෙ මගේ referral link එක දාල. ඔයා දැන් ads click කරන site එකට join උනේ එක හරහ. ඒ කියන්නේ ඔයා දැන් මගේ referral කෙනෙක්. ඒ නිසා ඔයා add click කලාම ඔයාට හම්බෙන ගාන වගේ 20% මට ලැබෙනව.
මම විතරක් එහෙම සල්ලි හොයල හරියන නැහැනේ ඔයත් මම වගේ එහෙම සල්ලි හොයන්න ඕනනේ. හරි එහෙනම් ඔයාට ඒ විදියට සල්ලි හොයන්න මම උදව් කරන්නම්. මෙතනින් එහාට ඒ ගැන තමයි කියල දෙන්නෙ.
දැන් කියන්නම් site එකෙන් ඔයාගේ referral link එක ගන්නේ කොහොමද කියල
මුලින්ම ඔයා sites වලට log
වෙන්න. log වෙලා වම් අත පැත්තේ තීරුවේ තියන
Peferring tools කියන එක click කරන්න. එක click කරාම පහල තියන image එකේ තියනව වගේ Your
Referral link කියල
තියන එක ඉස්සරහින් තියන link එක copy කරගන්න. එක තමයි ඔයාගේ referral link එක
හරි ඔයාට
ඔයාගේ referral link එක හම්බුනානේ දැන් ඔයාට දැනගන්න
තියෙන්නේ එක යොදා ගන්න විදිය. ඔයාට පුළුවන් මේ referral
link එක යොදල මේ වගේ blog එකක්
හදන්න. blog එකකින් referralsල
ලේසියෙන් ගන්න පුළුවන්.
my, tflka tl yod
.k
හරි දැන් අපි paypal account එකක් හදමු. ඔයා paypal එක google එකේ search කරල හොයාගෙන පහල තියන link tl Click lrkAk'
